‍ශ්‍රී සපුමල් බංඩර දේවාලය - උඩපොල , වදාකඩ

Sapumal bandara Devalaya

පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත් උඩපොල ර්‍ගාමසේවා වසමේ පිහිටා ඇති මේම සපුමල් බංඩාර දේවාලය ආදි පුරාතනයේ පටන් පැවත එන්නකි. කොළඹ - කුරැණෑගල 6 මාර්ගයේ පොල්ගහවෙල නගරය පසුවී සතපුම් 2 පමණ කුරැණෑගල දෙසට පැමිණි පසු කහවත්තඇල හන්දියෙන් දකුණට හැරී සැතපුම් දෙකක් පමණ ගිය විට මෙම පුද බිමට පහසුවෙන්ම ලගා විය හක.


සපුමල් බංඩාර දෙවියන් උදෙසා භාර හාර වීම සහ පුද පූජා පවැත්වීම සතියේ සැම බදාදා සහ සෙනසුරාදා දිනකම පෙරවරැවේ සිදුකෙරෙන අතර, විශේෂ මුරැතැන් පුජාවන් වෙනුවෙන්ද අවස්ථා බැතිමතුන්ට වෙන්කර ඇත.


අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙන්ම ලේඩරෝග අපල උපද්‍රව දුරැකර ගැනීම වෙනුවෙන්ද බැතිමතුන් සපුමල් බංඩාර දෙවියන් උදෙසා භාර හාර උප්පු සිද්ධ කරන අතර පුරාණ හාස්කම් ඇති දේවාලයක් ලෙස ප්‍රදේශයේ ජනයා අතර  පුසිද්ධියක් උසුලයි.





  සපුමල් බංඩාර දෙවියන්ගේ අඩවියට පැමිණ එතුමාගේ අනුහස තේජස දැක බලාගන්නා ලෙසද එතුමාගේ පිහිට ලබා ගන්නා ලෙසද සැමට ආයාචනා කර සිටිමි. දේවි පිහිටයි !!!

Comments

Post a Comment

Popular posts from this blog

සමාජ සේවකයා යනු...

තළකොල තේ ඇසුරැම් හැදෙන හැටි