Posts

Showing posts from November, 2020

Central Expressway 2 (මධ්‍යම අධිවේගී මාර්ගය - අවසාන අදියර)

Image
 වදාකඩ ගින්නේරි කන්ද හරහා මාර්ගය දිස්වන අයුරු. සුප්ප්‍රකට ගත්කතුවරයෙක් වන අල්විස් පෙරේරා කිවිදුන් විසින් රචිත කවි පන්තියක් මගින් මෙම ගින්නේරි කන්නේ ස්භා  සවුන්දර්යය ඉතාමත් අලංකාර ලෙස වර්ණනා කොට ඇත. "වදාකඩ ගින්නේරි කන්දේ මිහිරි සුවදැති මල් පිපියන්" කොළඹ කුරුණෑගල මාර්ගයේ මල්පිටිය බෝයගනේ අන්තර් හුවමාරුව . මෙතැන් සිට කුරුණෑගල නුවර මාර්ගයේ ගැට්ටුවාන හරහා දඹුල්ල මාර්ගයේ මුත්තෙට්ටුගල දක්වා දිවයයි. අලව්ව නාරම්මල මාර්ගයෙන් වැටි ඇති නාකලගමුව අන්තර් හුවමාරුව. නාරම්මල පොල්ගහවෙල මාර්ගය හරහා වැටිඇති ගින්නේරිය වේගොල්ලේමඩ හරහා දිවයන කොටසේ වැඩ 90% ම නිමවි ඇත. මාර්ගය මධ්‍යයේ පැල සිටුවා අලංකාර කොට ඇත. සුන්දර ගම්මානයක් මැදින් දිවයන මධ්‍යම අධිවේගි මාර්ගය