Posts

Showing posts from 2018

‍ශ්‍රී සපුමල් බංඩර දේවාලය - උඩපොල , වදාකඩ

Image
Sapumal bandara Devalaya පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත් උඩපොල ර්‍ගාමසේවා වසමේ පිහිටා ඇති මේම සපුමල් බංඩාර දේවාලය ආදි පුරාතනයේ පටන් පැවත එන්නකි. කොළඹ - කුරැණෑගල 6 මාර්ගයේ පොල්ගහවෙල නගරය පසුවී සතපුම් 2 පමණ කුරැණෑගල දෙසට පැමිණි පසු කහවත්තඇල හන්දියෙන් දකුණට හැරී සැතපුම් දෙකක් පමණ ගිය විට මෙම පුද බිමට පහසුවෙන්ම ලගා විය හක. සපුමල් බංඩාර දෙවියන් උදෙසා භාර හාර වීම සහ පුද පූජා පවැත්වීම සතියේ සැම බදාදා සහ සෙනසුරාදා දිනකම පෙරවරැවේ සිදුකෙරෙන අතර, විශේෂ මුරැතැන් පුජාවන් වෙනුවෙන්ද අවස්ථා බැතිමතුන්ට වෙන්කර ඇත. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙන්ම ලේඩරෝග අපල උපද්‍රව දුරැකර ගැනීම වෙනුවෙන්ද බැතිමතුන් සපුමල් බංඩාර දෙවියන් උදෙසා භාර හාර උප්පු සිද්ධ කරන අතර පුරාණ හාස්කම් ඇති දේවාලයක් ලෙස ප්‍රදේශයේ ජනයා අතර  පුසිද්ධියක් උසුලයි.   සපුමල් බංඩාර දෙවියන්ගේ අඩවියට පැමිණ එතුමාගේ අනුහස තේජස දැක බලාගන්නා ලෙසද එතුමාගේ පිහිට ලබා ගන්නා ලෙසද සැමට ආයාචනා කර සිටිමි. දේවි පිහිටයි !!!

සමාජ සේවකයා යනු...

Image
ආර්ථික, සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපනික, දේශපාලනික, ආගමික හා අධ්‍යාත්මික වශයෙන් යහපත් අතට ඇති වන වෙනසක් සඳහා ජනතාව සංවිධානය කිරීම සමාජ සේවකයෙකු සතු වගකීම වන්නේය. තමන් ජීවත්වන පරිසරයෙන් සහ ලබාගත් අධ්‍යාපනිය දැනුම මුලික කොට ගනිමින් සමාජයට හිතකාමී යම් ක්‍රියාකාර කමක් සිදු කිරීමට අති හැකියාව තමන් ලබාගත් අත්දැකීම් තුලින් විදහා දැක්වීම සැම සමාජ සේවකයෙකුම සතු ගුනාංගයකි. එසේ කිරීමේදී තමන් සතු පටු පරමාර්ථ මුලින් උපුුටා දැමිය යුතු අතර පුහු මාන්නය. තමාගේ බහුශුත බාවය, සහ සම්භන්ධතා තවකෙක් ඉදිරියේ ගෙනහැර පාමින් ‍අන් අය පහත් කොට සලකා තමා මුදුනා වීමේ ප්‍රතිමපත්ති ඇති සමාජ සේවකයින් තමාගේ මතයම ක්‍රියාවට නැැන්වීමට ගොත් ඇන ගන්නා අවස්ථා ාබොහෝය. සාමූහික ක්‍රියාකාරකම් වලදී කිසිම අධායපනයක් නැති බුද්ධි මට්ටමින් පහත් බව තමන් විසින්ම විදහා දැක්වීම එවැනි සමාජ සේවකයින් ‍අතින් නොදැනුවත්වම සිදුවේ. අනෙකාගේ මතටය ගරැ නොකරන , විරද්ධ මත නොඉවසන, තමා තමං ගැනම පුරසාරම් දොඩවන බොහෝ අය නොදත් දේ වන්නේ වර්තමානයේ ඔවුන් ඒ තැන සිටින්නේ යම් යම් පුද්ගල කණ්ඩායම් වලිත් ලත්  මොන මොන සාධක නිසාද යන්න වගයි. පටු පරමාර්ථ , පෞද්ගලික න්‍යායපත්
ස්ටීව් ජොබ්ස් මරණ මංචකයේදී බොරැව   ම ම ව්‍යාපාර ලෝකයේ ජයග්‍රහණයේ මුදුන් හිණිපෙත්තටම පැමිණි අයෙක්‌මි. බොහෝ අය දකින පරිදි මගේ ජීවිතය ජයග්‍රහණය පිළිබඳවම වූ සංකේතයකි. එහෙත්, වැඩ කිරීමෙන් ලද සතුටට අමතරව මා ජීවිතයෙන් ලද සතුටක්‌ ඇතිනම් ඒ ඉතා ස්‌වල්ප වශයෙනි. මා මේ ජීවිතයෙන් ලබා ගත් එකම සතුට ධනවත් වීම පමණකි. මේ මොහොතේ මේ ගිලන් ඇඳේ වැතිරී ඉඳිමින් මම මගේ මුළු ජීවිතයම මෙනෙහි කරමි. ළඟ ළඟම එළඹෙන මරණය හමුවේ මා මෙතෙක්‌ ආඩම්බරයෙන් දරා උන් ධනවත් බවෙහිත් කීර්තියේත් දීප්තිමත් බව කෙමෙන් දියවී යන අයුරු මට පෙනෙයි. අද මගේ පණ නල රැඳී තිබෙන්නේ මගේ සිරුරට සවි කර ඇති මේ යන්ත්‍රවල පිහිටෙනි. ඒ යන්ත්‍රවල මුණු මුණුවත්, ඒවායේ කොළ පැහැ එළිත් අඳුරේදී දකින මට මරණයේ දේවතාවන්ගේ හුස්‌ම හඬ කෙමෙන් ළං වෙන්නාක්‌ මෙන් දැනෙයි. ජීවත් වෙන්නට ප්‍රමාණවත් තරම් මුදල් උපයා ගත් විට, ධනවත්කම හා බැඳීමක්‌ නැතත් ජීවිතය හා බඳීමක්‌ ඇති අනෙකුත් කාරණා ඉටු කරගන්නට කටයුතු කළ යුතු බව මට දැන් දැනෙයි. ඒවා ධනවත්කම තරමටම ජීවිතයට වැදගත්ය. අපේ සමීපතමයන් හා ඇති බැඳීම, කලාව, ළමාවියේදී අප මැවූ සිහින.. මේවා ධනවත්කමට වඩා ජීවිතයට වැදගත්ය. ම

Hasthi Friends Club

Hasthi Sooriya Udana- 2018 - Bakmaha Ulela - Sponsorships W e the   “Hasthi Mithuru Society” is a registered welfare society of government   Established in 2011 in the Egalla , wadakada grama niladhari division at Polgahawela electorate. Hasthi Mituru Society has engaged with     more Social services In the past 07 years. As usual this year also we are planning to hold a New Year festival in April 2018. According to the prevailing Economic crisis in the country, it has become a difficult task to collect contributions.   We seek your valuable contribution for this occasion and we would like to inform you that we will take actions to give more publicity for you organization by printed & electronic media at this Occasion. Thank You Your Sincerely     Hasthi Work