තළකොල තේ ඇසුරැම් හැදෙන හැටි

 තලකොළ පෙට්ටි නිෂ්පාදනය


වයඹ පළාතේ පොල්ගහවෙල, අලව්ව, නාරම්මල, වදාකඩ ආදී නගර ආසන්නේ පිහිටි ගම්වල නිවෙස් තුල තමා මෙම ‍තළකොල පෙට්ටි හැදෙන්නේ . මම දකින විදිහටනම් මෙ අය මේවා නිෂ්පාදනය කරන්න ගොඩක් වෙහෙස මහන්සි වෙනවා.නමුත් ඒ නිෂ්පාදකයින්ට ඔවුන්ගේ මහන්සියට සරිලන මිලක් මේ ස‍දහා ලැබෙන්නේ නෑ.තල ගස්වලින් කපාගන්නා ලද තල ගොබ වල ඉරටුව ඉවත්කර MS නැමති රසායනික කුඩක් ජලය සමග කලවම් කර  තම්බා ගැනීමෙනුන් මෙම පෙට්ටි නිර්මාණය සදහා අමුදව්‍ය සකසා ගනු ලබයි.






















Comments

Popular posts from this blog

Nissan LEAF Electric Car 2018

‍ශ්‍රී සපුමල් බංඩර දේවාලය - උඩපොල , වදාකඩ

සමාජ සේවකයා යනු...